2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් අප විද්‍යාලය උඩුගම කලාපයේ තෙවන ස්ථානය හා තවලම කොට්ඨාසයේ දෙවන ස්ථානය මෙවර ලබා ගෙන ඇත.
විභාගයට ඉිදිරිපත් වූ සිසුන් ගණන - 20
සමත් සිසුන් ගණන - 19
සමත් ප්‍රතිශය - 95%
| NO | සිසුවාගේ නම | ලබාගත් ප්‍රතිඵලය |
| 01 | M.P. පෝෂිත චාමිකර | A9 |
| 02 | W.A. තෂිණි නිසංසලා | A8, B1 |
| 03 | M.J. රසාරා උදයංගනී | A8, C1 |
| 04 | තාරුක ලක්ෂාන් | A7, B1, C1 |
| 05 | ටෙෂාරා ධනුෂි | A6, B1, C2 |


