සමස්ත ලංකා පාසල් නර්ථන තරඟාවලිය - 2022
2022 සමස්ත ලංකා පාසල් නර්ථන තරඟාවලියෙහි පහත රට නනුමුරය නර්තන අංශයෙන් 10ශ්‍රේණියේ M.S. සෙව්වන්දි කෞෂල්‍යා ශිෂ්‍යාව උඩුගම කලාපයේ ප්‍රථම ස්ථානය 2022.10.01 දින දිනාගන්නා ලදී.
වාදනයට හා ගායනයටසහභාගී වූ සිසුන්
- S.D.L. සෙනුරි දේවින්ද්‍යා
- M.K. සෂිනි විහංගිකා
- E.G. දිනෙති සත්සරණි