1905 වර්ෂයේදී ළමුන් විසිතුන්දෙනෙකුගෙන් ආරම්භ කර ඇති මෙම විදුහල පොල් අතු සෙවිලි කළ කුඩා ශාලාවකින් සමන්විතව පැවති අතර එවකට පැවති රජය විසින් මෙම පාසල කරවන ලදී.