ද්විතියික අංශයෙහි 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පැවැත්වේ.ෙ
10, 11ශ්‍රේණි සඳහා කාණ්ඩ විෂයන් යටතේ පහත සඳහන් විෂයයන් ක්‍රියාත්මක වේ.
| පළමු කාණ්ඩය | ||
| භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය | දෙමළ |
| දෙවන කාණ්ඩය | ||
| චි්‍ත්‍ර | නර්තනය | පෙරදිග සංගීතය |
| තෙවන කාණ්ඩය | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව | සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | කෘෂි විද්‍යාව |