1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. ප්‍රාථමික අංශයෙහි සිසුන් 180 ක් පමණ අධ්‍යාපනය ලබන අතර පාසලෙහි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉතා හොඳ මට්ටමක පවතී. පෝතක බාලදක්ෂ, ක්‍රීඩා, ශිෂ්‍ය සමිති වැනි විවිධ බාහිර ක්‍රියාකරකම් රාශියක් ක්‍රියාත්මක වන අතර මනාව කැපවූ ගුරු මණ්ඩලයක් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි
විෂය සමගාමී ක්‍රියාකාරකම්
- පෝතක බාලදක්ෂ
- සිඟිති බාලදක්ෂ
- ක්‍රීඩා
- නර්තනය
- සංගීතය
- චිත්‍ර
- ශිෂ්‍ය සමිති