• (+94) 071-8134039
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Happitiya Junior School.

හප්පිටිය කනිෂ්ඨ විද්‍යාලය

Udugama Zone

  • Register
  • Login
Happitiya Junior School.

හප්පිටිය කනිෂ්ඨ විද්‍යාලය

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

පාසල් ගීතය

ලකඹර දිදුලන පහන් තරුව සේ

උදාහිරෙන් පායා හිනැහේ

සිංහරාජ වන නිලන තලාවයි

දිදුලන හප්පිටි විදු පියසයි

සැමදා ඔබ අප නැණ පහනයි

ඔබ නමදිමු අප හද බැතිනී....//

                                                                               

අවිඳු අඳුර පට ඉරා දමන්නට

ඥාණාලෝකය පහන ඔබයි.

හෙට බිහිවන ලෝකය ජයගන්නට

නිමා නොවන දිරි මවත් ඔබයි

ඔබ අපගේ විදුහල් මව්නී...

අපි ඔබගේ විදුහල් මව්නී...

 

හප්පිටියේ ගම් පියස සිසාරා

හඬදුන් රාවය දසත පුරා

පතුරාලන දරු කැලක් බිහි කරන්

උදාර වූ විදුහල් මව්නී

ඔබ නමදිමු අප හද බැතිනී....//

Happitiya Junior School.

හප්පිටිය කනිෂ්ඨ විද්‍යාලය

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • Address Happitiya, Neluwa, Galle
  • Phone(+94) 071813403
  • e mail  [email protected]

Supported By

© 2026 Happitiya Junior School.. All rights reserved. Design with by Webcomms Global | Help Desk