අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයෙහි නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් අප විද්‍යාලය සිංහරාජ වනාන්තරයට ආසන්නව ගිංගං මිටියාවතේ නිල්ල වැටුණු සුන්දර කඳු වළල්ලකට මැදිව පිහිටා ඇත.
වසර 117 ක පමණ ඉතිහාසයක් ඇති අප විද්‍යාලය නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.









